මහින්ද නිශ්ශංක
මහනුවර නගරයේ සුපිරි වෙළඳසැලක රහස් ගබඩාවක සඟවා තිබූ තීරු බදු නොගෙවා ආනයනය කර තිබූ විදේශීය විස්කි බෝතල් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තීරුබදු නොගෙවා විදේශයකින් ආනයනය කර තිබූ විස්කි බෝතල් 112 ක් රේගු බාරයට ගැණිනි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බව රේගුව පවසයි.
මේ සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලක්ෂ 10 ක රට මත්පැන් තොගයක් අත්අඩංගුවට