(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට පත්තම් පල්ලිය ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකුට අයත් වෙළඳ සැලක් තුළ රහසිගතව සඟවා තිබූ යතුරු පැදි හතරක් අද (01) අත්අඩංගුවට ගත්බව ගලහ පොලිසිය කියයි.
මෙම යතුරු පැදි හතරම බස්නාහිර පළාතේ ලියාපදිංචි කර ඇති අතර යතුරු පැදි තුනක් පුද්ගලික ආයතනයක නමින් ලියාපදිංචි කර ඇත.
යතුරු පැදි තුනක් කොටුව , නාරාහේන්පිට හා කොල්ලුපිටිය ප්‍රදේශයේ ලිපිනයන් යටතේ ලියාපදිංචි වී ඇති අතර අනෙක් යතුරු පැදිය මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රහසිගතව සඟවා තිබූ යතුරු පැදි 4 ක් දෙල්තොටින් සොයාගනී