(ප්‍රියංකර ජයසිංහ)
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යමින් තිබු රන් කිලෝ හතකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක කඳවුර පවසයි.
ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධි ලෙස මෙලෙස ධිවරයින් ලෙස ධිවර යාත්‍රාවකින් රැගෙන යමින් තිබු රන් තොගය ආරක්ෂීත කවර වලට දමා රැගෙන යමින් තිබියදි අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය නගරය ආසන්නයේ සේනකුඩිරිප්පු ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර මොවුන් මෙයට පෙර මෙම ජාවාරමේ නිරත වි සිටියාද යන්න පරික්ෂණ සඳහා කල්පිටිය පොලිසියට භාර දිමට නියමිතය.
අත්අඩංගුවට ගත් රන් තොගයේ නියමිත වටිනාකම තවමත් රේගුව මගින් සනාථ කර නොමැත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රන් කිලෝ 7ක් සමඟ ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට