(ටී.කේ.ජී.කපිල )
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (9) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම මුදල් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි නව ලක්ෂ දහහත් දහස් හාරසිය අනූ හයකි (1,09,17,496).
මොහු 58 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ පුවත්පත් කඩදාසි පිටු වලින් ඔතාගෙන , යූරෝ 50,000 ක් , ඇමෙරිකානු ඩොලර් 5,000 ක් සහ සිංගප්පූරු ඩොලර් 149 ක් සගවා ගෙන සිටියදී මෙම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රට සල්ලි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි