හිටපු ඇමැති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා(ඔක්තෝබර් 02දා ඉරිදා ) අද සවස 4.00ට නපොලියේ වියා දුඕමෝහි පෞද්ගලික ස්ථානයක දී පැවැත්වෙන සම්මන්ත්‍රණයක මුලසුන හෙබවීමට නියමිතය.
එම සම්මන්ත්‍රණය "අද රටට අත්ව ඇති ඉරණම සහ ඉන් රට බේරාගත යුත්තේ කෙසේද ?"යන මැයෙන් සංවිධානය කරනු ලබනුයේ "ජනබලය නාපොලි කමිටුව "විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහිත මහත්තයා දැන් යුරෝපා සංගමයේ රටවලටත් දේශනා කරන්න පටන් අරගෙනද? හැබැයි ඉතින් මේ වගේ දේශනයක් අපේ රටේ කළා නම් රටත් බේරාගෙන, මහින්දගේ ජනපති පුටුවත් බේරගන්න තිබුණා නේද? (නි)