රට පුරා ප්‍රධාන වශයෙන් සිසිල්, වියළි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘‘සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැකිය‘‘.
‘‘හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කෙරේ‘‘
‘‘මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්ත්වයක් පවතී‘‘.
‘‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 20-40 අතර වෙයි.
‘‘මුහුදු සාමාන්‍යයෙන් රළු නොවේ‘‘.
2015පෙබරවාරි මස 17 වැනි දින දහවල් 12.00 ට නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd