හිරාන් ප්‍රියංකර ජයසිංහ
වවුනියාව සිට මාතර දක්වා ගමන් ගනිමින් තිබූ රජරට රැජින දුම්රියේ ගැටී වල් අලියකු අද (08) මිය ගිය බව ගල්ගමුව වනජීවි නිලධාරීහු පවසති.
ගල්ගමුව හා අඹහන්පොල අතර වූ ගැටදිවුල තේක්ක වත්ත ප්‍රදේශයේ දී මෙම අලියා දුම්රියට ගැටී ඇත.
මරණයට පත් වූ අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වයඹ වන ජීවි පශු වෛද්‍ය එච්. කේ.ඉසුරු මහතා විසින් සිදු කළ අතර සිරුරට සිදුවු තුවාල හේතුවෙන් අධිකව රුධිර වහනය වී අලියා මරණයට පත්වී ඇති බව වෛද්‍යවරු පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රජරට රැජිනේ ගැටී වල් අලියෙක් මරුට