(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
මිහින්තලය රජමහ විහාරස්ථාන පුදබිමේ රාජාගිරි ලෙන පිහිටි කැළැබද ප්‍රදේශයේ තිබි නාදුනන පුද්ගලයෙකුගේ හිස් කබලක් සහ ඇට සැකිල්ලක් සොයා ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
වසර දෙකකට අධික කාලයක් පැරණි මෙම හිස් කබල සහ ඇට සැකිල්ල පිලිබදව පුද්ගලයෙකු විසින් මිහින්තලය පොලිසියට පසුගිය සිකුරාදා (01) දින පස්වරුවේ ලබා දුන් තොරතුරක් මත මෙම හිස් කබල සහ ඇට සැකිල්ල පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.
මෙම හිස් කබල සහ ඇට සැකිල්ල සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් පුලුල් පරික්ෂණයක් මේ වන විට ආරම්භ කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd