ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද (10) ආරම්භ කෙරිණි.
පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද (10) ආරම්භ කෙරිණි.
පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ බෝඩ් උස්සගන උද්ඝෝශනය කරන්නේ ? උපාධිය ගත්තාම රජයෙන් රැකියා දෙන්න ඕනද? තමුන්ගේ මහන්සියෙන් රැකියාවක් හොයා ගන්නකෝ. මටත් උපාධීයක් තියනවා ජපුර. ඒත් මම රජයෙන් පිනට රැකියා ඉල්ල ඉල්ලා පස්සෙන් ගියේ නෑ. රජයෙන් තියන විභාගයක් ලියලා නම්බු පිට රැකියාව ගත්තා.
දැන් දෙනවා කියලා ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දී මොකක්ද මේ නටන නාඩගම ?