IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


යාල්දේවියේ පාපුවරුවේ ගිය තරුණයෙක් මරුට

රොමේෂ් මධුෂංඛ
 

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන්කළ තරුණයකු වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී හදිසියේම පාපුවරුවෙන් වැටීමෙන් මිය ගිය බවට ඕමන්ත පොලීසිය පවසයි.

යාපනය බලා ධාවනය වූ දුම්රියේ අදාළ තරුණයා පාපුවරුවේ ගමන් කර ඇති අතර එක වරම දුම්රිය වේගයෙන් ධාවනය වූ අවස්ථාවේදී තරුණයා විසිවී වැටුණු බවට දුම්රියේ ගමන් කළ මගීහු පොලීසියට පවසා ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කේ.විජයසීලන් නැමැති තරුණයෙකි.



අදහස් (0)

යාල්දේවියේ පාපුවරුවේ ගිය තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1391 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site