යුරෝපා සංගමයේ තම ධුර කාලය නිමවා ආපසු සිය රට බලා යාමට නියමිත මහ කොමසාරිස් ටුන්ග්-ලයි මාග් මහතා කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීල් ඉද්දවල මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා සහභාගී වූහ.
මේ අතර ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා, ඉතාලි තානාපතිනි රීටා ගිලියානා මහත්මිය, නෙදර්ලන්ත තානාපතිනි ටන්යා ගොන්ග්රි මහත්මිය සහ නෝර්වේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිනි මොනිකා ස්වෙන්ස්කර්ඩ් මහත්මිය ද යුරෝපා සංගම් මහකොමසාරිස්වරයා සමඟ මෙම අවස්ථාවට එක් වූහ.
මෙම හමුවීමෙන් පසු කථානායකවරයා විසින් තානාපතිවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යුරෝපීය තානාපති කථානායක හමුවෙයි