
(ප්‍රදීප් කුමාර)
යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට අමානුෂික හා අසභ්‍ය අන්දමින් නවක වදය ලබාදුන් බවට දැනට හඳුනාගෙන ඇති සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය තීරණය කළ බව යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා මහතා අද( 20) පැවසීය.
මෙම පන්ති තහනමට අමතරව අදාළ සිසුන්ට එරෙහිව පවත්නා නීතියට අනුව කටයුතු කරණු ලබන බවද මෙහිදී උපකුලපතිවරයා සඳහන් කළේය.
නවකවද දුන් බවට හඳුනාගෙන ඇති සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනකු ශිෂ්‍යයන් වන අතර අනෙක් දෙදෙනා ශිෂ්‍යාවෝ වෙති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව උපකුලපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාපනය සරසවියේ නවකවදය දුන් 4කගේ පන්ති තහනම්