(ඉන්දිකා රාමනායක)
කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් කඳවුරු සිය කදවුරු පරිශ්‍රෙය් අක්කර 5 ක භූමි ප්‍රමාණයක කහ බීජ රෝපණය කරන ලදී.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් වන “තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියට ” සමගාමීව මෙම ව්‍යාපෘතිය දියත් කළ බව යුද හමුදාව පවසයි.
හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන හඳුන්මුල්ල මහතාගේ උපදෙස් මත 1 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී කර්නල් සී.එස් දේමුණි ව්යාෘපෘතිය භාර නිලධාරී සමඟ එක්ව මෙම ව්යාාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යුද හමුදාත් කහ සිටුවයි