IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහ වැස්සෙන් මුලතිව් හි වැව් 6 ක් කැඩෙයි


රොමේෂ් මධුෂංඛ
 
මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහළ පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ අනුව නිත්තකේක්තුලම්, ඔඩ්ඩුසුඩාන්හි පිහිටි සාලම්බකුලම්, කරිප්පට්ට මුරිප්පුකුලම්, මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම්, පෙරියකුලම්, කනක්කනාර් කුලම් යන වැව්ද කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලයට තොරතුරු ලැබී ඇත.

මේ වන විටත් යුද හමුදාවේ 64 වැනි සේනාංකායේ නිලධාරීන් ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්ද එක්ව විපතට පත් වැසියන් බේරා ගැනීමේ කටයුතු සිදු කරයි.

වැව් කැඩී යාම හේතුවෙන් මේ වන විට මුලතිව්හි පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු විපතට පත්ව සිටිති.

මේ අතර කුමලමුනෙයි ප්‍රදේශවාසීන් පැවසූවේ වැව ආසන්නයේ පැළක පියා, මව හා දරුවෙකු ජීවත්ව ඇති අතර අදාළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර වැව ආසන්නයේ ගොවිතැන් කළ තවත් ගොවීන් තිදෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටද ආපදා නිලධාරීහු කියා සිටියහ.



අදහස් (0)

මහ වැස්සෙන් මුලතිව් හි වැව් 6 ක් කැඩෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 563 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site