IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහනුවර පීඩාවට පත් ගණන තවත් ඉහළට

(මොහොමඩ් ආසික්)
 
මහනුවර දිස්ත්‍රික්කය තුල  පවතින  අධික වර්ෂාව සහිත කාල ගුණ තත්ත්වය හේතුවෙන් අද 24 සවස්   වන විට  දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ සංඛ්‍යාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  14 ක පවුල් 346   කට අයත් පුද්ගලයින් 1530 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

 
 එයින්  ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20  කට අයත් පුද්ගලයින්  88  දෙනෙකු තව දුරටත්  රැඳී සිටන බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීවේය.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත්  සඳහන් කළේ  ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස 109 කට  කට හානි වී ඇති බවයි.  එයින් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 106  කට අර්ධ හානි සිදුව ඇති බවත් ඔහු කීවේය.



අදහස් (0)

මහනුවර පීඩාවට පත් ගණන තවත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site