IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුහුදේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

(රොමේෂ් මධුෂංඛ)

වලෙයි තොට්ටම් මුහුදු තීරයේදී මුහුදු පතුලේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ත්‍රීකුණාමලය වලෙයිතොට්ටම් මුහුදු තීරයේ සිදුකරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවකදී අදාල තහනම් දැල් ආම්පන්න තොගය සොයාගෙන තිබේ.

තහනම් දැල් සැඟවූ පුද්ගලයින් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර සොයාගත් තහනම් දැල් ආම්පන්න තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

 

 



අදහස් (0)

මුහුදේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site