නිමල් ලන්දගේ
දික්වැල්ල හංවැල්ල උස්වත්ත මුහුදේ දිය නාමින් සිටි 70 හැවිරිදි ජර්මන් ජාතිකයකු දියේ ගිලි අද (14) මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි.
කාල් ජෝන් මුලර් නැමති අයෙකු මෙසේ මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd