රංජිත් රාජපක්ෂ
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 25 දෙනෙකු පමණ මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව මස්කෙලිය පොලිසිය කියයි.
අද (14) දහවල් පාසලේ විවේක කාලයේ දී ක්‍රිඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසු සිසුවියන් පිරිසකට මෙලෙස බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් පහ වසරේ සිසු සිසුවියන් පිරිසක් තුවාල ලබා ඇති බව එම විදුහලේ ගුරුවරයකු කීය.
බඹර ප්‍රහාරය එල්ල වීම නිසා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය පරිදි පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මස්කෙළියේ බඹර ප්‍රහාරයකින් 25 ක් රෝහලේ