(රංජිත් රාජපක්ෂ)
ජාතික ජල ජිවී වගා සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව මවුස්සාකැලේ ජලාශයට මිරිදිය ඉස්සන් 260,000ක් අද (07) මුදා හරිනු ලැබීය.
මවුස්සාකැලේ ජලාශයේ ධීවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමටත්, වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමටත්, වතුකරයේ ජනතාවට අඩු මිලකට ඉස්සන් ලබාදීමේ අරමුණින් මෙසේ මවුස්සාකැලේ ජලාශයට ඉස්සන් මුදා හැර ඇත.
ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන කහදමෝදර මිරිදිය ඉස්සන් අභිජනන කරන ලද ඉස්සන් මෙසේ ජලාශයට මුදා හැර තිෙබ්.
ජලාශයට මුදා හැරි ඉස්සන් පැටවුන් වසරක් වැනි කාලයක් තුළ ග්‍රෑම් 500 සිට ග්‍රෑම් 750 දක්වා වැඩෙන බවත්, මිරිදිය ඉස්සන් කිලෝවක් රු 1500 වැනි මිලකට මවුස්සාකැලේ ජලාශයේ ධිවර කර්මාන්තයේ නියැලි සිටින ධිවරයන් අලෙවි කරන බවත් ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ ව්‍යපෘති භාර නිලධාරින් බුද්ධික කුෂාන් මහතා කීය.

2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මවුස්සාකැලේ ජලාශයට ඉස්සන් මුදා හරී