දළදාපෙරහැරේ කරඩුව වැඩම කරවීමට අඛණ්ඩව දොළොස් වැනි වරටත් සහභාගී වීම සදහා නැදුන්ගමුවේ රාජා හස්ථියා මාවෙල පුරාණ මල්වතු රාජමහා විහාරයේ සිට හත් වැනිදා උදෑසන ගමන් ආරම්භ කළේය.
හිගුල් ඔයෙන් දිය නා පිරිසිදු කරගත් හස්තියාට විහාරාධිපති හිමියෝ පිරිත් සජ්ජායනා කිරීමන් අනතුරුව පිරිත් නූල් බැඳ දළදා මාලිගාව දක්වා ගෙන යාමට ආශිර්වාද කලහ.
ගම්පහ නැදුන්ගමුවෙන් ගමන් ඇරඹූ හස්තියා නිට්ටඹුව පිරිවෙනෙත් දෙවනුව දන්ඕවිටත් නෙලුම්දෙනිය ප්‍රදේශයේත් රන්වල දුබුකොල වලවුවෙත් මාවෙල මල්වතු විහාරයෙත් ගිමන් හැර කිලෝමිටර් 93 ක් පයින් ගමන් කොට දළදා මාළිගාව දක්වා ගමන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාවෙල විහාරාධිපති හිමියෝ නැදුන්ගමුවේ රාජාට සෙත්පතති