බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිල්ලණිය නිවසක් පිටුපස වෙන්ව පිහිටා තිබෙන කාමරයක් තුළ හිසෙහි බරපතල තුවාල සහිතව ලේ විලක් මැද වැටී සිටි ගෙහිමි කාන්තාව අද (15) රෝහල් ගත කළ බව මිල්ලණිය පොලිසිය පවසයි.
මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 51 දෙදරු මවකි.
සිය මව නිවස පිටුපස කාමරයේ ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු දුටු 17 හැවිරිදි පුතු සිය වැඩිමහල් සොහොයුරාට හා අසල්වැසියන්ට පැවසිමෙන් සමඟ මිල්ලණිය පොලිසියට පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd