(දසුන් රාජපක්ෂ)
මාළු දැල් නිෂ්පාදනය කරන රජයට අයත් නෝර්ත් සී ආයතනයේ සිදු වූ රුපියල් මිලියන 350ක මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය ආණ්ඩුව යටතේ සිදුකර ඇති බව කියන මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් නොර්ත් සී ආයතනයේ වෘත්තීය සමිති නියෝජිතයන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (18) පැවසිය.
මෙම අභ්‍යන්තර විමර්ශනය සිදුකිරීමට කමිටුවක් පත්කර තිබෙන අතර කඩිනමින් එහි ප්‍රගතිය දැක්වෙන විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස කමිටු සාමාජිකයන්ට දැනුම් දී ඇති බව ද ඩග්ලස් දේවානන්ද මහතා සදහන් කළේය.
මෙරට ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය මළු දැල් නිෂ්පාදනය කරන එකම රාජ්‍ය ආයතනය වන නොර්ත් සී සමාගම මේ වන විට දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණදී තිබෙන නිසා මළු දැල් නිපදවීමේ කටයුතු ද අඩාල වී ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ධීවර කර්මාන්තයට සම්බන්ධ ප්‍රධාන ව්‍යවසායකයන් සමග නොර්ත් සී සමාගම මුහුණ පා සිටින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර එහි නිෂ්පාදන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුල්‍ය වංචාවක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
Mahinda weerasingha Wednesday, 18 December 2019 12:31 PM
ආණ්ඩු මාරවෙන ගානට බිහිවෙන අධිකරන ශතයකට වත් විස්වාස කරන්න බැහැ