වෙසක් පොහොය මෙන්ම වෙසක් නිවාඩුව ලබා දීමට මුල් වූ විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණය කිරීමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික වෙහෙර විහාර, සමිති සමාගම් හා දහම් පාසල් එක් විය.
එම පිංකමට මහා සංඝරත්නය වැඩම කළ පෙරහර සේසත්, මුරායුධ වලින් ද, බෙර වාදකයන්ගෙන් ද, බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලිවලින් ද අලංකාර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්ම් සත් ක්‍රියාවක් (දී)