IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මුලතිව් වැව් බැම්බ කැඩීමෙන් සිරවී සිටි 6 ක් බේරා ගනිති

ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක
 
අධික වැසි හේතුවෙන් මුලතිව් කුමලමුණේ  නිත්තකායිකුලම් වැව් බැම්ම කැඩීයාමෙන්  ජලයට මැදි වී සිටි  ගොවීන් හයදෙනකු  ගුවන් හමුදාව විසින් අද (9) මුදා ගත් බව ගුවන් හමුදාව කියයි.

මෙම පිරිස  නිත්තකායිකුලම් වැව ආසන්නයේ පැල් රැකීම සඳහා ගොස් සිටියදී   ඔවුන්   ජලයට කොටු වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා  සඳහන් කරයි.

වැව් බැම්ම කැඩී යාම හේතුවෙන්  හේන්වල පැල් රැකීම සඳහා ගොස් සිටි  ගොවීන් පිරිසක් ජලයට කොටු වී ඇති බවත් ඔවුන් බේරාගන්නා ලෙසට මුලතිව්  දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ  ආපදා  කළමකාකරණ  ඒකකයේ  සහකාර අධ්‍යක්ෂවරයා  ගුවන් හමුදාවට දැනුම් දුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

බේරාගත් පිරිස අතර ගෙවිලියක් හා ගොවීන් පස් දෙනකු සිටි බව මුලතිව් පොලිසිය කියයි.



අදහස් (0)

මුලතිව් වැව් බැම්බ කැඩීමෙන් සිරවී සිටි 6 ක් බේරා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site