IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුලතිව් ආරක්ෂක සේනාංකය සම්බුදු තෙමඟුල සමරයි

වෙසක් උත්සවය වෙනුවෙන් මුලතිව්හි රණවිරුවන් සංවිධානය කළ පිංකම් මාලාවක් පසුගිය දා මුලතිව්ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවැත්විණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී.යු.එස්.විතානගේ මහතාගේ සංකල්පයක් අනුව 59 වැනි සේනාංකාධිපති එන්.ඩී.එන් බි‍්‍රගේඩියර් වන්නිආරච්චි, 64 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් පී.අයි.පතිරත්න, 68 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් පී.ඒ.ඩී.කහපොළ යන මහත්වරු පිංකම් සංවිධානය කළහ.

ආරක්ෂක ආඥාපති අතින් මුලදීප විහාරස්ථානයේ  බුදු රැස් වළල්ල විවෘත කිරිම සිදු කැරිණි.

සෙසු සේනාංක ආරක්ෂක සේවා මුල්සථානයට සමගාමීව  ධර්ම දේශනා, වෙසක් කූඩු ප‍්‍රදර්ශන, බත් දන්සල්, මුලතිව් නගර ආශි‍්‍රත ප‍්‍රදේශවල  රණවිරුවන් සිංහල හා ද්‍රවිඩ බසින් භක්ති ගීත ද ගායනා කළහ.

0 5 7 8 8_1

 



අදහස් (0)

මුලතිව් ආරක්ෂක සේනාංකය සම්බුදු තෙමඟුල සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site