(රොමේෂ් මධුෂංඛ)
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ පූර්ණ අනුග්‍රහය ඇතිව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ පූර්ණ සංවිධානයෙන් මුලතිව්හි නැවත පදිංචි වූ අඩුආදායම්ලාභී පවුල් වෙතට කිරි ගවයින් 100 දෙනකු අධ්‍යාපනික උපකරණ හා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පොසොන් පෝදා පැවත්වුණි.
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59, 64 හා 68 සේනංකාධිපති වරුන්ගේ මෙහෙයෙවීමෙන් පැවති මෙම උත්සව අවස්ථාවට මුලතිව් නැවත පදිංචි වැසියන් විශාල පිරිසක් සහභාගී වුහ.
එහිදි නැවති පදිංචි වී ජීවන ආදායමක් නොමැති පවුල් 100 ක් වෙනුවෙන් කිරි වෙළඳාම සඳහා කිරි ගවයින් 100 ක් ප්‍රදානය කෙරුණු අතර දුෂ්කර ප්‍රාදේශීය රෝහල් සඳහා රෝද පුටු 50 ක් අඩු ආදායම්ලාභී පවුල්හි අධ්‍යපනය හැදෑරු දරුවන් 150 කට රුපියල් දහස බැගින් වූ අධ්‍යාපනික උපකරණ කට්ටලයක් මුලතිව් ගොවීන්ගේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂි උපකරණ කට්ටල හා පැල වර්ග බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මුලතිව් අඩු අදායම්ලාභි පවුල් සඳහා ආධාර