(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව නගරය ආසන්නයේ මුරවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාසවල මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි.
ගිනි භටයින් හා ජල බවුසර් එම ස්ථානය කරා පිටත්කර ඇතැයිද නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd