

(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ථ කනිෂ්ට විද්‍යාලයෙන් පිළියන්දල කලාප අධ්‍යක්ෂක කාර්යාලයට මාරුකර යැවූ බව කියන හිටපු විදුහල්පතිවරයෙකු නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් එම පාසැලේ සිසුන්ගේ මව්පියවරු අද(30) පාසැල ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණහ.
ළමුන් 675දෙනෙකු අධ්‍යාපනය ලබන එම පාසලෙන් හිටපු විදුහල්පති මාරුකර යැවීම දරුවන්ට විශාල පාඩුවක් බවද, මව්පියවරු කීහ. මාරුවීම් ලබා ඇති විදුහල්පතිවරයා වෙනුවට වෙනත් විදුහල්පතිවරයෙකු පත්කර ඇතත් හිටපු විදුහල්පති ම ඔවුහු ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd