(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම උඩුඋල්ල ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් අද( 4 )දහවල් සොයාගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
ප්‍රදෙශයේ වත්තක සේවය සදහා පැමිණ සිටි බව කියන දෙවලපොල ප්‍රදේශයේ පුද්ගලයකගේ බව පොලිසිය සැක කරයි.
මෙම අය තවත් අයෙකු සමග සිට ඇති බවත් ඔහු ආගිය අනක් නැති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
පල්ලෙවෙල පොලිසිය පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd