( ජුඩ් සමන්ත)
පුත්තලම - මානාවේරිය වැවේ සඟවා තිබූ රිවෝල්වරයක් සොයා ගැනීමට හැකිවු බව පොලීසිය කියයි.
අද (29) සවස වැටලීමක් සදහා ගිය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම රිවෝල්වරය සොයා ගෙන ඇත.
හමුවී ඇති රිවෝල්වරය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර,එය කුමන රටක නිෂ්පාදනය කර ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.
කිසියම් අයෙකු විසින් පාවිච්චි කර පසුව එය වැවට විසි කර දමන්නට ඇති බවට විශ්වාස කරන බව පොලීසිය සදහන් කරයි.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd