IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මිනුවන්ගොඩින් කඩු කිණිසි ඇතුළු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

 (කීර්ති ප්‍රනාන්දු)
 
මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් කඩු , කිණිසි, සන්නිවේදන උපකරණ ඇතුළු ලිපිලේඛන රැසක් සමඟ සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 10 දෙනකු අද (05) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
 
ඉකුත් දින රාත්‍රියේ  සිට කළ මෙහෙයුම අද සවස් වනතුරුම පැවැත්විණි. එහිදී අත්අඩංගුවට ගත් පිරිසගේ නිවෙස් තුළ තිබී මෙම කඩු කිනිසි ඇතුලු භාණ්ඩ සොයාගෙන තිබේ.
 
21 වැනිදා බෝම්බ පිරිමේදී කටුවපිටිය දේවස්ථානයේ දර්ශන ඇතුළත්ව තිබු අත්අඩංගුවට පත් වු සැකකරුවන්ගේ ජංගම දුරකතන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

මිනුවන්ගොඩින් කඩු කිණිසි ඇතුළු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site