(ක.ග කරුණාරත්න)
කල්මුණේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකට මනම්පිටිය, කොලකනාවාඩිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊයේ (08) රාත්‍රී 11.00 ට පමණ මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ගමන්ගත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති අතර බස් රථයේ වීදුරු වලට ගල් ප්‍රහාර වැදී අලාභ හානි සිදු වී ඇත.
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද, බීමත් පිරිසක් විසින් සිදු කරන ලද්දක්ද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති අතර පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd