(ජයරත්න වික්‍රමාරච්චි)
මත් බුලත්විට අඩංගු පැකැට් 85 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) සාලියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය පැවසීය.
මත් බුලත්විට ජාවාරම්කරු සහ ඔහුගෙන් බුලත්විට මිලදී ගත් අයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.
සැකකරු මෙම බුලත් විටක් අලෙවිකරනුයේ රුපියල් 100 කට බවත් බස් රියදුරන් සහ උපකාරක පංති සඳහා යන ළමුන් ඉලක්ක කරගෙන ඔහු මෙම බුලත් විට ජාවාරම කරගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd