(සිරිනිහාල් ගමගේ )
තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ බටහිර පිහිටි පෞද්ගලික ආයතනයක් පරික්ෂාවට ලක්කළ පොලිස් නිලධාරින් විසින් ගංජා හා මත්පෙති යැයි සැකකරන පෙති සමඟ සැකකරුවන් එකොලොස් දෙනකු හා සැකකාරියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම ආයතනයේ හිමිකරුද සිටින බවත් එම සැකකරුවන් හා සැකකාරියන් 14 දෙනා වයස අවුරුදු විසිහතට අඩු වයස් වල අය බවත් පොලිසිය කියයි.
ඔවුන් නුවර ,ගාල්ල ,හික්කඩුව හා ගාල්ල ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ස්ථිර රැකියාවන් නොකරන අයවලුන් බවද පැවසේ.
සිද්ධිගත ස්ථානයේ නොයෙකුත් විෂ මත් ද්‍රව්‍ය පරිහරණය කරමින් විනෝද වෙමින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් බුද්ධි නිලධාරින්ද යොදවා තොරතුරු ලබා ගෙන මෙම වැටලිම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මත් ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 14 ක් අත්අඩංගුවට