IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාතලේ සුපිරි වෙළඳ සංකිර්ණය ජලයෙන් යටවෙයි

(මහේෂ් කිර්තිරත්න)

 

මාතලේ නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සුපිරි වෙළඳ සංකිර්ණය ආසන්නයේ පිහිටා ඇති කාණු පද්ධතිය උතුරා යෑම නිසා සුපිරි වෙළඳ සංකිර්ණයේ බිම් මහලේ පිහිටි වෙළඳසැල් අද (28) සම්පුර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.

බිම්මහලේ පිහිටා ඇති සිල්ලර බඩු වෙළඳසල්,මාළු සහ එළවළු වෙළඳසල් ඇතුළු අනෙකුත් වෙළඳසල්වල භාණ්ඩ විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවු බව වෙළඳසල් හිමියෝ පවසති.

මිට පෙර ද අධික වර්ෂාව ඇති අවස්ථාවන් වලදී මෙම වෙළඳ සංකිර්ණය ජලයෙන් යට වු අතර නිසි පිළියමක් නොයෙදීම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියන් දැඩි අප්‍රසාදය පළ  කරයි.



අදහස් (1)

මාතලේ සුපිරි වෙළඳ සංකිර්ණය ජලයෙන් යටවෙයි

indika Saturday, 29 September 2018 06:34 AM

මේ ගොල්ලොම නේද ප්ලස්ටික් දමල කානු පද්දතිය තද කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site