IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාතලේ නගර සභා සේවකයෝ උද්ඝෝෂණයක

(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කිර්තිරත්න)
 
මාතලේ මහ නගර සභා සේවකයෝ අද (03) මාතලේ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
කිසියම් පිරිසක් විසින් මාතලේ මහ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකුට හා තවත් පුද්ගලයින් තිදෙනෙකුට පහරදී ඔවුන්තුවාල ලබා  මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළද  සැකකරුවන් අත්අඩංගුවට නොගැනිමට එරෙහිව මෙම විරෝධව පැවැත්විණි.
 
ඊයේ (02) පස්වරුවේ නගර සභා නිළධාරීන් පිරිසක් සමග මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනය අසල රැදි සිටි පිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිගයාමෙන් ඇතිවු ගැටුමකින් නගර සභා රියදුරන් දෙදෙනෙකු හා එම සෙවකයින් දෙදෙනාගේ පුතුන් දෙදෙනාහා තවත් පුද්ගලයෙකු පහර කැමට ලක්ව  තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුලත් කර තිබේ.
 
මෙම සිද්ධිය පිළිබද විදිමත් පරික්ෂණයක් සිදු කර නගර සභා නිළධාරීන්ට පහරදුන් බවට පැමිණිළි කර ඇති සැකකරුවන් අත්අඩංගුවට ගන්නාතුරු මෙම විරෝධතාව පවත්වන බව විරෝධතා කරුවෝ සඳහන් කළහ.

මෙම විරෝධතාව හේතුවෙන් පැයක පමණ කාලයක් මහනුවර යාපනේ ඒ9 මාර්ගය වාහන තදබදයක්ද  පැවැතිණි.
 



අදහස් (0)

මාතලේ නගර සභා සේවකයෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 318 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site