(අනීෂා මානගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු අතරින් මාතර මහ නගර සභාව, මාතර ප්‍රාදේශීය සභාව හා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව සදහා තෝරාගත් සභාපතිවරු හා උප සභාපතිවරු අද (25) තංගල්ල කාර්ල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.
මාතර මහනගර සභාව සඳහා සභාපති ලෙස රංජිත් යසරත්න , උප සභාපති ලෙස චතුර කරුණාරත්න , මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පී.විමල් , කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සංජීව ප්‍රියනාත් යන මහත්වරු තේරී පත්ව සිටියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මොවුන් දිවුරුම් දෙනු ලැබු අතර මේ අවස්ථාවට දකුණ පළාත් සභා මන්ත්‍රි මාතර දිස්ත්‍රික් සංවිධායක අනුර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.



2025 දෙසැම්බර් මස 04
295
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතරදී පොහොට්ටුවෙන් ජය ලැබුවෝ දිවුරුම් දෙති