(දයාරත්න ඇඹෝගම)
මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් හත් දෙනෙකු ශ්‍රාවස්තිපුරදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ ශ්‍රාවස්තිපුර මොරගොඩ, අළුත්වැව ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 25 ත් 35 ත් අතර වියේ පසුවෙති.
ඔවුන් අද (11)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මත්කුඩු සමඟ 7ක් අත්අඩංගුවට