(ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ මිනුම් ඒකක් ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තු නිලධාරින් වෙළඳ සැල් 100 ක් දිස්ත්‍රික් ලේකම්ගේ නියෝගයට අනුව වැටලීමෙන් මුද්‍රා නොතබන ලද වෙළඳ උපකරණ භාවිතා කර තිබු වෙළඳුන් 12 දෙනෙකු අත් අඩංගුවට ගත් බවට මඩකලපුව දිස්ත්‍රික් භාර නිලධාරී ඒ.එස්.නවුසාත් මහතා පැවසිය.
මඩකලපුව, චෙංගලඩි, කාත්තාන්කුඩි, වවුනතිවු,කොක්කොඩිචෝලෙයි, ලේලාවෙලි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙළඳසල් මෙලෙස වටලා තිබේ.
බේකරි,සිල්ලර කඩවල්,රන් ආභරණ කඩවල්, පොදු වෙළඳසල් ,පදික වෙළඳසල්, රෙදි කඩවල් ආදි මේවා අතර වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.