ප්‍රින්ස් රත්නායක
බළන්ගොඩ මූලික රෝහලේ වෙසක් බැති ගී ප්‍රසංගය අද ( 08 වැනිදා ) පස්වරු 7.30 සිට රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණී.
බළන්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලය මෙම බැතිගී ප්‍රසංගය සංවිධානය කරනු ලැබූ අතර වාර්ෂිකව මෙම ප්‍රසංගය සිදුකරනු ලබයි.
සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයක් දුරින් සිට භක්තිගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.