(නිමල කොඩිතුවක්කු)
බළශක්ති කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
පාසල් වල තිබෙන බළශක්ති සමාජ 3000ක් මෙම කටයුතු සඳහා යොදා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සුනිත්‍ය බළශක්ති අධිකාරිය මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.
බළශක්ති කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ කර්මාන්ත සහ හෝටල්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ද මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව ඉලක්ක කරගෙනද බළශක්ති කළමනාකරණය පිළිබඳ දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බළශක්ති කළමනාකරණය ගැන සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක්
ajith Monday, 20 August 2018 09:45 AM
ඔබ තුමාලා යන එනකොට ඉස්සරහිනුයි පස්සෙනුයි යන වාහන ටික අඩු කරානම් බලශක්තිය ගොඩක් කළමනාකරණය කර ගන්න පුළුවන්.
kannangara Monday, 20 August 2018 10:09 AM
අනේ ඇමතිතුමෝ. ඔබතුමා ජීවත්වන බණ්ඩාරගම ඇති ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය හවස 7 වෙනකොට හරිම කරුවලයි. වටේ ලයිට් ටිකවත් දාලා දෙනවනම් ඒ කලමනාකරණයම ඇති ...!