( ප්‍රින්ස් රත්නායක )
බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ බෝවත්ත හපුගහකුඹුර මොළමුරේ යන ප්‍රදේශයන්හි පදිංචි වැලිසර නාවික හමුදා සෙබලුන් කෝවිඩ් වෛරසය ආසාධිත නොවන බවට පී.සී. ආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
බළගොඩ කලාපයෙන් සෙබළන් සිව් දෙනෙක් ස්වයාං නිරෝධායනයටලක් ඛර ඇති අතර ඉන් ඉහත තිදෙනා 24 වැනිදා රත්නපුර මහරෝහළවෙත පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
එම වාර්තා අනුව එම තිදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුව ඇති බව බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
ඉතිරිව සිටි බුළත්ගම නාවික සෙබලා අද පස්වරුවේ පී.සී අර් පරීක්ෂණයට රත්නපුර මහරෝහළ වෙත යැවීමට කටයුතු කර ඇති බවද සඳහන් කළේය. ඉහත සෙබලුන් තිදෙනාට ස්වයං නිරෝධායනයට යොමු වීමට උපදෙස් ලබා දී ඇති අතර සතියක දී නැවත ඔවුන් පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ පවුල්වල පුද්ගලයින් 24 දෙනෙක් වෙත නිවෙස් වල සිට ස්වයං නිරෝධායන කටයුතු සිදු කළ යුතු බවට උපදෙස් ලබා දී ඇති බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බළන්ගොඩ නාවික සෙබලුන් තිදෙනාට කොරෝනා නෑ