සම්පත් ප්‍රියනන්දන
බලන්ගොඩ හොරකැටිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවකු අද (08) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුරියමල්වත්ත, අතුඇල, මොරවක ප්‍රදේශයේ පදිංචිව සිටි බාලසාමි රාජසේකරන් (23) නැමති තරුණයෙකි.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පානදුර සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් බලන්ගොඩ හොරකැටිය ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබු යතුරුපැදියට ඉස්සරකර යෑමේ දී මෙම අනතුර සිදුවී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බස්-යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට