(චන්ද්‍ර සේන ගමගේ)
ඇගළුම් කම්හල් සේවිකාවන් පිරිසක් රැගෙන යම්න් සිටි පෞද්ගලික බස් රථයක් හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකෙනෙක ගැටී අද (08) උදෑසන වලස්මුල්ල, ඌරුබොක්ක, වරාපිටිය මංසන්ධිය ආසන්නයේදී සිදු වු අනතුරකින් ඇගළුම් සේවිකාවෝ 13 දෙනෙකු තුවාල ලබා කිරම ග්‍රාමීය රෝහලට ඇතුළු කර තිබේ.
බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd