IMG-LOGO

බලපත් නොමැති ගල්කොරියක් වටලයි

(අධිකාරි මුදියන්සේ )
 
පොල්ගහවෙල ලේකම් කොට්ඨාසයේ අරඹේපොල  බලපත්‍ නොමැතිව නොමැතිව පවත්වාගෙන ගිය විශාල ගල් කොරියක් අදද (25) දා වැටලූ බව  භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
 
 දීර්ඝ කලක පටන්  පරිසරයට දැඩි  හානි සිදුකරමින්   පවත්වාගෙන ගිය මෙම ගල් කොරිය පිළිබඳ ගම්වැසියන් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන්  දැනුවත් කිරීමෙන් අනතුරුව  මෙම වැටලීම හා පරීක්ෂාව සිදු කළ බවත් භූ විද්‍යා  නිලධාරීන් හා පොතුහැර පොලිසියේ නිලධාරීන්  එම ස්ථානයට යන විටත් ගල් වෙඩි දැමීමට සූදානම් කරමින් සිටි ඇති අතර ඒ සඳහා භාවිතා කළ අදි බලති ගල් විදින යන්ත්‍ර හා උපකරණ සමඟ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව  භූ විද්‍යා  හා පතල් කාර්යංශයේ  වැටලීම් අංශයේ නිලධාරී  විශ්‍රාමික මේජර් ඒ. එච්. එල් ජයන්ත මහතා පැවසීය .
 
අත් අඩංගුවටගත් උපකරණ  හා පුද්ගලයා  පොතුහැර පොලීසියට භාර දුන් බවත්  බලපත්‍ර නොමැතිව කොපමණ කාලයක් මෙම ගල් කොරිය පවත්වාගෙන යාම හා පරිසරයට වූ හානිය රජයේ නිවාඩු දිනකදී ගල් වෙඩි දැමීම සම්බන්ධයෙන් ස්ථානීය පාෂාණ සාම්පල පරීක්ෂාකර ගල් කොරියට හා හිමිකරුට  එරෙහිව නීතිමය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය .


 
 
 



අදහස් (0)

බලපත් නොමැති ගල්කොරියක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site