(ජුඩ් සමන්ත)
බලපත්‍ර නොමැතිව ගව මස් කිලෝ ග්‍රෑම් 4500 ක් ශීතකරණයක් සවිකර ඇති ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා පල්ලම - ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගෙන ඇති ලොරියේ ඝාතනය කරන ලද ගවයින් 17 දෙනෙකුගේ හිස සහ සම් කොටස් ද තිබී ඇත.
මෙම ගවයින් ඝාතනය කර ඇත්තේ කුමන ස්ථානයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd