(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලපත්‍ර නොමැතිව අනවසරෙන් දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් රාජ සන්තක කිරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (15) නියෝග කළේය.
බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අයත් ලොරි රථයක් මෙලෙස රාජ සන්තක කෙරිණි.
බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම ලොරි රථය බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ.
බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වරදකරුට මිට පෙර අධිකරණයදි දඩ නියම වී ඇත.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් රාජ සන්තක කරයි