(සම්පත් ප්‍රියනන්දන)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ වෙල්යායක තිබි නාදුනන පිරිමි පුද්ගලයකුගේ සිරුරක් අද (19) සොයා ගත් බව බලංගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ එම වෙල්යායේ තිබී හමු වී තිබෙන මළ සිරුර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අසලම වෙල්යායේ තිබී සොයා ගෙන ඇත.
සිරුර පිළිබඳව මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (19) සිදුකිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd