IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බලන්ගොඩ අමුණක ටී - 56 ජීව උණ්ඩ ඇතුළු උණ්ඩ 21ක්

(සම්පත් ප්‍රියනන්දන) 

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විකිලිය දඔගහමුල්ල  ප්‍රදේශයේ මත්තමුල්ල අමුණේ තිබී ටී - 56 ජීව උණ්ඩ ඇතුළු ජීව උණ්ඩ 21ක් අද (15) සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

ඒ අතර ටී - 56 උණ්ඩ  9ක්  සහ වෙනත්  ගිනිඅවි සඳහා යොදන ජීව උණ්ඩ  12ක්  තිබූ බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන්ගෙන්  පොලිසිය  ලද තොරතුරකට  අනුව  කළ සෝදිසි මෙහෙයුමකදී  මෙම ජීව උණ්ඩ සොයාගෙන ඇත.
 
බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බලන්ගොඩ අමුණක ටී - 56 ජීව උණ්ඩ ඇතුළු උණ්ඩ 21ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site