(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම් ලාභි පවුල් සඳහා රුපියල් 1200 ක් වටිනා ආහාර මලු 1000 ක් සකස් කිරීම අද (27) ආරම්භ කෙරිණි.
බලන්ගොඩ ප්‍රාදේශීය සභාව සහ බලන්ගොඩ වෙළෙඳ ප්‍රජාව එක්ව මෙම කටයුත්ත සිදුකරන බව බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd